Category: නොඛෙල් ත්‍යාගය අහෝසි කරන බෞද්ධ විප්ලව සමීකරණය

නොබෙල් ත්‍යාගය අහෝසි කරන බෞද්ධ විප්ලව සමීකරණය

Fortune Time සඟරාව එහි කළුදුල් ප්‍රකාශයෙන්ම කතෘගේ සටහන පැහැදිලි කරන පරිදි තවත් එක් සඟරාවකට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වනබව සඳහන් කළෙමු. අද අපට විනයක් නැති, ආත්මශක්තියක් නැති, අරමුණක් නැති, අදට පමණක් ජීවත්වන සාරධර්ම හීන රටක ජීවත්වන්නට සිදුව ඇති බව එහි සඳහන් කළා අප කාටත් මතකය. අවුරුදු දහසකට අධික කාලයක් තිස්සේ ශ්‍රේෂ්ඨතම ජාතිය වශයෙන් මුළු ලෝකයටම ආදර්ශයක් වූ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජාතිය යටත් විජිත සමයේදීවත් නොපැවති අන්දමට නිදහසින් පසු මිලේච්ඡ…