Articles

නොබෙල් ත්‍යාගය අහෝසි කරන බෞද්ධ විප්ලව සමීකරණය

නොබෙල් ත්‍යාගය අහෝසි කරන බෞද්ධ විප්ලව සමීකරණය

Fortuneසඟරාව එහි කළුදුල් ප්‍රකාශයෙන්ම කතෘගේ සටහන පැහැදිලි කරන පරිදි තවත් එක් සඟරාවකට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වනබව සඳහන් කළෙමු. අද අපට විනයක් නැති, ආත්මශක්තියක් නැති, අරමුණක් නැති, අදට පමණක් ජීවත්වන සාරධර්ම හීන රටක ජීවත්වන්නට සිදුව ඇති බව එහි සඳහන් කළා අප කාටත් මතකය. අවුරුදු දහසකට අධික කාලයක් තිස්සේ ශ්‍රේෂ්ඨතම ජාතිය වශයෙන් මුළු ලෝකයටම ආදර්ශයක් වූ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජාතිය යටත් විජිත ස ...
ධම්මචක්කප්පවත්තන බෞද්ධ විප්ලව සූත්‍රය

ධම්මචක්කප්පවත්තන බෞද්ධ විප්ලව සූත්‍රය

මිනිසා ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය හා ජෛව ගෝලය සංයුක්ත පෘථිවි ගෝලයෙහි කවර තැනක වාසය කළත්, කවර වර්ගයකට හෝ ජාතියකට, ගෝත්‍රයකට, කුලයකට, වංශයකට, පරම්පරාවකට, පවුලකට අයත් වූවත්, කවර වර්ණයක්, රූපයක්, නාමයක්, චර්යාවක් වපරිනාමයක් සහිත වුවත්, ප්‍රෙවේණි හෞතික හා සමාජ පරිසර, සංස්කෘතික හා කර්ම ශක්ති කවර උරුමයක් ලබා ඇතත්, උස මහත, පැහැය ඉන්ද්‍රියයන් ඇසුරේ රූපස්කන්ධයෙහිද, චිත්ත චෛතසික ඇසුරේ නාම ස්කන්ධයෙහිද රූප ...