මිනිසා ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය හා ජෛව ගෝලය සංයුක්ත පෘථිවි ගෝලයෙහි කවර තැනක වාසය කළත්, කවර වර්ගයකට හෝ ජාතියකට, ගෝත්‍රයකට, කුලයකට, වංශයකට, පරම්පරාවකට, පවුලකට අයත් වූවත්, කවර වර්ණයක්, රූපයක්, නාමයක්, චර්යාවක් වපරිනාමයක් සහිත වුවත්, ප්‍රෙවේණි හෞතික හා සමාජ පරිසර, සංස්කෘතික හා කර්ම ශක්ති කවර උරුමයක් ලබා ඇතත්, උස මහත, පැහැය ඉන්ද්‍රියයන් ඇසුරේ රූපස්කන්ධයෙහිද, චිත්ත චෛතසික ඇසුරේ නාම ස්කන්ධයෙහිද රූප ස්කන්ධයෙන් කවර ස්වභාවයක් සහිත වුවත්, කවර විශ්වාසයක්, ඇදහීමක්, දැනුමක්,…